ප්‍රධාන විෂයයන් තුළ අන්තර්ගතය
- කාර්යය මණ්ඩල නිලධාරින්ගේ හා සේවකයන්ගේ පරිපාලනමය කටයුතු
 - විධිමත් ගිණුම් ක්‍රමයක් පවත්වා ගැනීම
 - දෛනික ගනුදෙනුවල මුදල් පරිපාලන කටයුතු වග අඛණ්ඩව වගකීමක් ක්‍රියාත්මක බවක් ඇති කිරීම
 - සියලුම මාසික ගිණුම් හා අවසාන ගිණුම් සැකසීම හා අදාළ බලධාරින් වෙත යොමු කිරීම
 - අභ්‍යන්තර අංශ සමඟ සම්බන්ධතාවය පවත්වාගෙන යාමර
 - රජය මඟින් නිකුත් කරන උපදෙස් හා නියමයන් ක්‍රියාත්මක කිරීම
 - ප්‍රාදේශීය සභාවට අයවිය යුතු වරිපනම් බදු ඇතුළු මිශ්‍ර ආදායම් කලට වේලාවට එකතු කිරීම
 
- පොදු කාණු පද්ධති සකස් කිරිම හා නඩත්තු කිරිම
 - පොදු වැසිකිළි ඉදිකිරිම හා නඩත්තු කිරිම
 - කසළ කළමනාකරණය හා මළ ප්‍රවාහනය
 - සෞඛ්‍යට හානි සිදු කෙරෙන ගොඩනැගිලි ඉවත් කිරිම
 - මාතෘ සායන පැවැත්වීම
 - ආහාරපාන පාලනය
 - රෝග බෝවීම වැළැක්වීම
 
- පොදු ස්ථාන වීථී, පොදු ගොඩනැගිලි ආලෝකමත් කිරිම
 - පොදු වෙලදසැල් ඇති කිරිම
 - ක්‍රීඩා භූමි, ක්රීඩාගාර උද්‍යාන ඇති කිරිම
 - සුසාන භූමි හා ආදාහනාගාර පවත්වාගෙන යාම
 
- මංමාවත් ඔස්සේ ගොඩනැගිලි බලපත්‍ර නිකුත් කිරිම
 - මංමාවත්වල ඇති කරන බාධක ඉවත් කිරිම
 - මංමාවත්වලට සිදු කෙරෙන හානි සහ පීඩා වැළැක්වීම
 - මංමාවත් පරිපාලනය
 
- පිරිසිදු පානීය ජලය සැපයීම
 
- ආගමික හා සංස්කෘතික සේවා
 - විනෝදය හා විවේකය සදහා පහසුකම්
 - මහජනයා හා පාසල් සිසුන් අධ්‍යාපනය හා දැනුම දියුණු කිරීම
 - යහපත් පුරවැසියන් ඇති කිරීමේ අර්ථකාරි සේවාවක් සැපයීම
 
