Compost yard

Compost yard


Portfolio Description
  • 0
  • June 26, 2022

ඌව පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අවශ්‍යතාවය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් මඟින් පස්සර නගරයේ කාබනික පොහොර නිෂ්පාදන ස්ථානයක් ස්ථාපනය කර ඇත.

කාබනික පොහොර රට තුල නිපදවීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයෙ අනුව ක්‍රියාත්මක වෙමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.