Arawakumbura Falls
මෙම දිය ඇල්ල ලුණුගල නගරයේ සිට බිබිල දෙසට කිලෝමීටර් 3 ක් පමණ දුරින් පිහිටා ඇත. බදුල්ල සිට බිබිල මාර්ගයේ පස්සර සහ ලුනුගල පසුකර ගමන්කිරීමෙන් මෙම දිය ඇල්ලට ළඟා විය හැකිය. ප්රධාන මාර්ගයට ඉතා සමීපව පිහිටා තිබුණත් එය ගස්වලින් ආවරණය වී ඇති බැවින් එය මාර්ගයේ සිට පැහැදිලිව දැකිය නොහැකි ය. නමුත්...