අපෙන් මහජනතාවට

අපෙන් මහජනතාවට

  • පස්සර නගරයේ ආදාහනාගාරයක් ඉදි කිරීම.
  • පස්සර පොදු වෙළඳපොල සංකීර්ණය ඉදි කිරීම.
  • පස්සර ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලයට පොත් මිලදී ගැනීම.
  • පස්සර ප්‍රාදේශීය සභා පෙර පාසල් සංවර්ධනය කිරීම.
  • පස්සර ප්‍රාදේශීය සභා පෙර පාසල් වලට මේස පුටු මිලදී ගැනීම.
  • පුස්තකාල ශ්‍රවණාගාරය හා බහුකාර්යය ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීම.
  • කොම්පෝස්ට් අංගනය ඉදිකර ඇති අතර කොම්පෝස්ට් නිශ්පාදනය ආරම්භ කර ඇත.
  • පස්සර බල ප්‍රදේශයේ 2021 වර්ෂයේ දී ග්‍රාමීය මාර්ග 04ක් සංවර්ධනය කර ඇත.
  • පස්සර බල ප්‍රදේශයේ ප්‍රජා ජල යෝජනා ක්‍රම 02ක් පමණ ක්‍රියාත්මක කර ඇත.
  • පස්සර බල ප්‍රදේශයේ සමාජ සංවර්ධන නිවාස ආධාර පවුල් 100කට පමණ ලබා දී ඇත
  • පුරනැගුම ව්‍යාපෘතිය යටතේ මිල්ලබැද්ද ජලයෝජනා ක්‍රමය ආරම්භ කිරීම
  • LDSP ව්‍යාපෘතිය යටතේ නව වෙළඳ සංකීර්ණයක් ඉදිකිරිම ආරම්භ කිරිම