ප්‍රධාන විෂය පථය

ප්‍රධාන විෂයයන් තුළ අන්තර්ගතය

  • කාර්යය මණ්ඩල නිලධාරින්ගේ හා සේවකයන්ගේ පරිපාලනමය කටයුතු
  • විධිමත් ගිණුම් ක්‍රමයක් පවත්වා ගැනීම
  • දෛනික ගනුදෙනුවල මුදල් පරිපාලන කටයුතු වග අඛණ්ඩව වගකීමක් ක්‍රියාත්මක බවක් ඇති කිරීම
  • සියලුම මාසික ගිණුම් හා අවසාන ගිණුම් සැකසීම හා අදාළ බලධාරින් වෙත යොමු කිරීම
  • අභ්‍යන්තර අංශ සමඟ සම්බන්ධතාවය පවත්වාගෙන යාමර
  • රජය මඟින් නිකුත් කරන උපදෙස් හා නියමයන් ක්‍රියාත්මක කිරීම
  • ප්‍රාදේශීය සභාවට අයවිය යුතු වරිපනම් බදු ඇතුළු මිශ්‍ර ආදායම් කලට වේලාවට එකතු කිරීම
  • පොදු කාණු පද්ධති සකස් කිරිම හා නඩත්තු කිරිම
  • පොදු වැසිකිළි ඉදිකිරිම හා නඩත්තු කිරිම
  • කසළ කළමනාකරණය හා මළ ප්‍රවාහනය
  • සෞඛ්‍යට හානි සිදු කෙරෙන ගොඩනැගිලි ඉවත් කිරිම
  • මාතෘ සායන පැවැත්වීම
  • ආහාරපාන පාලනය
  • රෝග බෝවීම වැළැක්වීම
  • පොදු ස්ථාන වීථී, පොදු ගොඩනැගිලි ආලෝකමත් කිරිම
  • පොදු වෙලදසැල් ඇති කිරිම
  • ක්‍රීඩා භූමි, ක්‍රීඩාගාර උද්‍යාන ඇති කිරිම
  • සුසාන භූමි හා ආදාහනාගාර පවත්වාගෙන යාම
  • මංමාවත් ඔස්සේ ගොඩනැගිලි බලපත්‍ර නිකුත් කිරිම
  • මංමාවත්වල ඇති කරන බාධක ඉවත් කිරිම
  • මංමාවත්වලට සිදු කෙරෙන හානි සහ පීඩා වැළැක්වීම
  • මංමාවත් පරිපාලනය
  • පිරිසිදු පානීය ජලය සැපයීම
  • ආගමික හා සංස්කෘතික සේවා
  • විනෝදය හා විවේකය සදහා පහසුකම්
  • මහජනයා හා පාසල් සිසුන් අධ්‍යාපනය හා දැනුම දියුණු කිරීම
  • යහපත් පුරවැසියන් ඇති කිරීමේ අර්ථකාරි සේවාවක් සැපයීම