ශ්‍රවණාගාරය වෙන්කිරීම

ශ්‍රවණාගාරය වෙන්කිරීම


Portfolio Description

​පස්සර ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා හදුනා ගනිමින් ඌව පළාත් සභා අරමුදලින් ඉදිකර ඇති අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරය ඇතුළු බහු කාර්ය ගොඩනැගිල්ල 2021 මාර්තු මාසයේ දි ජනතා අයිතියට පත් විය.
ඔබගේ විවිධ උත්සව අවස්ථා සඳහා වෙන් කරවා ගැනිමට අපව අමතන්න. දුරකථනය: (94) 55-228 8274 , විද්‍යුත් තැපෑල: pspassara@gmail.com